නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

All island drama competiton. Provincial round

2023 සමස්ත ලංකා නර්තන තරගය්

2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
School-Students-who-Benefit-from-the-Sri-Lankan-Education-System-and-its-Evolution.jpeg
IMG-20230328-WA0087.jpeg

1929 - 1944

බී.එච්.අප්පුහාමි

ඔහු වසර 15 ක් අප පාසල පවත්වාගෙන ගිය අතර දක්ෂ විදුහල්පතිවරයෙකි. පාසලේ ඉගෙනුම් ක්ෂේස්ත්‍රය දියුණු කිරීමට කැපී පෙනෙන සේවයක් ඉඋ කලේ ය.

1944 - 1944.06.01

කේ.සී.පෙරේරා මහතා

මෙතුමා පාසල මාස 06 පමණ කලක් මෙහෙය විය.

1944.06.01 - 1947

ඩබ්.එච්.ඉලංගසිංහ

ඔහු මෙම පාසල අවුරුදු 02 මාස 06 ක පමණ කාලයක් මෙහෙය විය.ලමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම මෙතුමාගෙ ප්‍රධාන අරමුණ විය.මෙතුමා පාසලේ පළමුවන ක්‍රීඩා උත්සවය සංවිධානය කළේ ය.

1947 - 1948

ඩී.එස්..ජයසේකර මහතා

මෙතුමා නාගොල්ලාග්ඩ ජාතික පාසලේ අවුරුද්දක පමණ කාලයක් සේවය කළේය.මෙතුමා දක්ෂ විදුහල්පතිවරයෙක් වන අතර 197 වර්ෂයේදී මෙම පාසල ඉංග්‍රීසි ජූනියර් පාසලක් කිරීමට පුරෝගාමිය්කු විය.

1948 - 1949

කේ.පී.ඩී.පණ්ඩිතරත්න මහතා

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1949 - 1963

එස්.ඒ. ද සිල්වා මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 14 ක පමණ කලක් මෙහෙය විය.එම කාලයේදී මෙතුමා මෙම විදුහල මධ්‍ය විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදි.

1963- 1964

ආර්.සී.ඩබ්. ජයවික්‍රම

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1964-1965

ජී.දිසානායක මහතා

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1965-1966

ජේ.ජේ.ටී.ප්‍රනානිදු මහතා

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1966-1968

එම්.පී.ජිනදාස මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 3ක පමණ කලක් මෙහෙය විය.

1968-1970

එ.එම්.සුමනරත්න මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 2ක පමණ කලක් මෙහෙය විය.

1970-1973

ඩී.එම්. අනුර දිසානායක මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 3ක පමණ කලක් මෙහෙය විය.

1973-1975

නිලමේ ජයකොඩි මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 2ක පමණ කලක් මෙහෙය විය.එම කාලයේදී මෙතුමා මෙම විදුහල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදි.

1977-1978

කුමාරසිංහ මහතා

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1978-1981

පී.එම්.සෝමතිලක මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 3ක පමණ කලක් මෙහෙය විය.

1983-1989

එන්.එම්.ඩබ්.අනුරුද්ධ මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 6ක පමණ කලක් මෙහෙය විය.

1990-1991

කේ.බී. සුරවීර මහතා

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1991-1993

ටී.එම්.සිරිසේන මහතා

මෙතුමා මෙම පාසල අවුරුදු 2ක පමණ කලක් මෙහෙය විය.

1993-1995

පූජ්‍ය කූරාවෙල සිරිනිවාස හිමි

මෙතුමා මෙම පාසල අවුරුදු 2ක පමණ කලක් මෙහෙය විය.

1995-1996

එන්.පී.එම්.විමල් සේනාධීර මහතා

මෙතුමා මෙම පාසල අවුරුද්දක පමණ කලක් මෙහෙය විය.

1996-1998

එච්.ඒ.ඩී.හෙට්ටිආරච්චි මිය

මෙතුමිය මෙම පාසල අවුරුදු 2ක පමණ කලක් මෙහෙය විය.

2009-2010

එච්.එම්. ආරියහල

මෙම විදුහල්පතිවරයා අප පාසලේ අවුරුද්දක පමණ කාලයක් සේවය කලේය

2010-2012

සී.පී.පී. හේමකුමාර

මෙම විදුහල්පතිවරයා අප පාසලේ අවුරුදු දෙකක් පමණ කාලයක් සේවය කලේය

2012-2014

බී.එම්. ලලිත් දර්මසිරි

මෙම විදුහල්පතිවරයා අප පාසලේ අවුරුදු දෙකක් පමණ කාලයක් සේවය කලේය

2014-2022

ඩබ්.එම්.එන්. වීරසිංහ

මෙම විදුහල්පතිවරයා අප පාසලේ අවුරුදු අටක් පමණ කාලයක් සේවය කලේය.

වර්තමාන විදුහල්පති

එච්.පී.එස්.ඒ. බණ්ඩාර

වර්තමානයේ විදුහල මෙහෙයවන අතර පාසලේ සංවර්දන කටයුතු සදහා මහගු සේවාවක් ඉටු කරයි.