නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

All island drama competiton. Provincial round

2023 සමස්ත ලංකා නර්තන තරගය්

2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
School-Students-who-Benefit-from-the-Sri-Lankan-Education-System-and-its-Evolution.jpeg
IMG-20230328-WA0087.jpeg

කනිශ්ඨ අංශය

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා කනිෂ්ඨ අංශය සමන්විත වන අතර සිසුන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සදහා ගුරුවරුන් මනාව කැපවී වැඩ කටයුතු සිදු කරනු ලබයි.10-11 ශ්‍රේණි සදහා විශේෂ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සිදු කරනු ලබයි.ඒ සදහා ගරු විදුහල්පතිතුමාගේ සංකල්පයක් මත සතියේ දින තුනක සවස 4.00 සිට 9.30 දක්වා පාඩම් කිරීමේ වැඩසටහනක් විදුහල්පතිතුමාගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යයි.

අංශ ප්‍රධානීන්

6-7  ශ්‍රේණි K.M.C.D. කරුණාරත්න මහත්මා
8-9  ශ්‍රේණි  පත්වීමක් නැත
10-11 ශ්‍රේණි  M.D.S. විජේසූරිය
12-13 ශ්‍රේණී R.A.C. රණසිංහ 

 

                6-9 ශ්‍රේණි වල විශය ධාරා

  • ගණිතය
  • විද්‍යාව
  • සිංහල
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • බුද්ධ ධර්මය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • දෙමළ
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා
  • තොරතුරු හා සන්නිවේදය තාක්ෂණය
  • සෞන්දර්ය විෂයන්

            

               10-11  ශ්‍රේණී වල විෂය ධාරා

  • ගණිතය
  • සිංහල
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • ඉතිහාසය
  • බුද්ධ ධර්මය
  • පළමුවැනි කාණ්ඩය

               1.ව්‍යාපාර හා ගිණුම්කරණය

               2.පුරවැසි අධ්‍යාපනය

               3.දෙමළ

  • දෙවැනි කාණ්ඩය

               1.රංගකලාව

               2.නැටුම්

               3.චිත්‍ර

               4.සංගීතය

  • තෙවැනි කාණ්ඩය

               1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

               2.ගෘහ විද්‍යාව

               3.සන්නිවේදනය