| පාසල ආරම්භ වූ දිනය | 1927 අගෝස්තු 27 |
|---|---|
| ඉංගීසි ජූනියර් පාසලක් වීම | 1947 |
| මහා විද්‍යාලයක් බවට පත් වීම | 1957 |
| මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වීම | 1974.07.04 |
| පාසල් වර්ගය | 1C |
| සංගණන අංකය | 17614 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්. 07 රූඩ්. 03 පර්චස් 27 |
| පාසල පිහිටි පළාත | වයඹ පළාත |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | දහනැක්ගෙදර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හෙට්ටිපොල |
| ග්‍රාම සේවක වසම | නාගොල්ලාගොඩ |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 36 |
| 2024 මාර්තු මාසයට මුළු ශිෂ්‍ය ගණන | 671 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන් ගණන | 33 |
| පාසලේ වර්ණය | මෙරූන් හා කහ |








