නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

All island drama competiton. Provincial round

2023 සමස්ත ලංකා නර්තන තරගය්

2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
School-Students-who-Benefit-from-the-Sri-Lankan-Education-System-and-its-Evolution.jpeg
IMG-20230328-WA0087.jpeg

 

 

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ. කේ.පී.ඩී.ස්.අභයරත්න ගුරුතුමාගේ මගපෙන්වීම යටතේ ප්‍රාථමික අංශය ක්‍රියාත්මක වේ.

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි