
ශිෂ්‍ය නිල ඇදුමේ කොටසක් ලෙසත්,විද්‍යාලයට සංකේතයක් ලෙසත් පවතින විද්‍යාලීය නිල ලාංඡනය පාසලක අනන්‍යතාවය සමාජයට පෙන්නුම් කරන කැඩපතකි.
" සිව්දෙසට ආලෝකය විහිදුවා ඔප දැමුනු පුද්ගලයෙකු මෙන් දමනවන්න"
යන පිවිතුරු ඡේතනාවෙන් ... සුදෙනත වත දම්මේමථ ! යන ආදර්ශ පාඨය නාගොල්ලාගොඩ විද්‍යාලීය නිල ලාංඡනයේ සදහන් වේ.








