- කොට්ඨාස ක්‍රීඩා ශූරතාවය - 2005
- පඩුවස්නුවර කලාප ක්‍රීඩා අනුශූරතාවය - 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003
- හෙල්ල, රිටි පැනීම, කවපෙත්ත කලාප මට්ටමේ ප්‍රථම ස්ථානය හා පළාත් ප්‍රථම ස්ථානය
ජයග්‍රහණ
සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ වයඹ පළාත් වටයේ,
2023 සමස්ත ලංකා පාසල් නර්තන තරගයේ කනිෂ්ඨ/සමූහ/පිරිමි/තුරගා ශීර්ෂයෙන්
තෙවන ස්තානය ජයග්‍රහණය
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කණිෂ්ඨ නර්තන කණ්ඩායමට විද්‍යාලයේ ගෞරවනීය සුභ පැතුම්.
2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ අවසන් වටයේ,




© 2026 නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk