නාට්‍ය හා රංගකලා අංශය

  • ‘ස්වතන්ත්‍ර’, ‘ඒකළ භාෂන නාට්‍ය’ හා ‘අභිරූපණ’ සමස්ත ලංකා තෙවන ස්ථානය - 2022
  • සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ වයඹ පළාත් වටයේ,

    • හොදම කෙටි නාට්‍ය 1
    • හොදම තිරපිටපත 
    • හොදම නලුවා 1
    • හොදම නිළිය 1
    • හොදම නිළිය 2
    • හොදම වේදිකා පරිපාලනය  ,සම්මාන දිනාගැනීම❤

 

  • 2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ අවසන් වටයේ,

    • හොඳම සහය නිලිය
    • පසුතල නිර්මාණ ජූරියේ විශේෂ සම්මානය දිනාගැනීමට නාගොල්ලාගොඩ ජාතික පාසල තේරී පත්වූ  වගයි.❤