- චාමර නර්තනය පළාත් මට්ටමින් දෙවන ස්ථානය-2001
- පරවි වන්නම පළාත් මට්ටමින් දෙවන ස්ථානය-2005
- ‘ඒකල නැටුම්’ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රථම ස්ථානය - 2005
- පොල් පදය පළාත් මට්ට්මන් ෙදවන ස්ථානය - 2001
- ‘මයුරා වන්නම’ සමස්ත ලංකා තරග නියෝජනය - 2004
- පතුරු නැටුම’ සමස්ත ලංකා තරග නියෝජනය - 2003
- ‘සමූහ බෙර වාදනය’ සමස්ත ලංකා තරග නියෝජනය - 2004








