සංගීත අංශයේ ජයග්‍රහණ

  •  ‘ඒකල වයලීන් වාදනය’ පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානය
  •  ‘සමූහ ගායනා’ කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය- 2005
  • 'ජේෂ්ඨ සමූහ ගායනා’ කලාප මට්ටමින් දෙවන ස්ථානය - 2005
  • ‘හාර්මෝනියම් වාදන’ කලාප හා පලාත් මට්ටමින් ප්‍රථම ස්ථානය - 2003
  •  ‘සරල ශාස්ත්‍රීය ගී අනුවාදන’ සමස්ත ලංකා තෙවන ස්ථානය - 2016
  •  ‘ගිටාර් වාදනය’ සමස්මත ලංකා දෙවන ස්ථානය - 2018