- ‘ඒකල වයලීන් වාදනය’ පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානය
- ‘සමූහ ගායනා’ කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය- 2005
- 'ජේෂ්ඨ සමූහ ගායනා’ කලාප මට්ටමින් දෙවන ස්ථානය - 2005
- ‘හාර්මෝනියම් වාදන’ කලාප හා පලාත් මට්ටමින් ප්‍රථම ස්ථානය - 2003
- ‘සරල ශාස්ත්‍රීය ගී අනුවාදන’ සමස්ත ලංකා තෙවන ස්ථානය - 2016
- ‘ගිටාර් වාදනය’ සමස්මත ලංකා දෙවන ස්ථානය - 2018








