සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ වයඹ පළාත් වටයේ,
- හොදම කෙටි නාට්‍ය 1
- හොදම තිරපිටපත
- හොදම නලුවා 1
- හොදම නිළිය 1
- හොදම නිළිය 2
- හොදම වේදිකා පරිපාලනය සම්මාන දිනාගැනීමට නාගොල්ලාගොඩ ජාතික පාසල තේරී පත්වූ වගයි.❤
සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ වයඹ පළාත් වටයේ,
2023 සමස්ත ලංකා පාසල් නර්තන තරගයේ කනිෂ්ඨ/සමූහ/පිරිමි/තුරගා ශීර්ෂයෙන්
තෙවන ස්තානය ජයග්‍රහණය
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කණිෂ්ඨ නර්තන කණ්ඩායමට විද්‍යාලයේ ගෞරවනීය සුභ පැතුම්.
2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ අවසන් වටයේ,




© 2026 නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk