
- ‘ස්වතන්ත්‍ර’, ‘ඒකළ භාෂන නාට්‍ය’ හා ‘අභිරූපණ’ සමස්ත ලංකා තෙවන ස්ථානය - 2022
-
සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ වයඹ පළාත් වටයේ,
- හොදම කෙටි නාට්‍ය 1
- හොදම තිරපිටපත
- හොදම නලුවා 1
- හොදම නිළිය 1
- හොදම නිළිය 2
- හොදම වේදිකා පරිපාලනය ,සම්මාන දිනාගැනීම❤
-
2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ අවසන් වටයේ,
- හොඳම සහය නිලිය
- පසුතල නිර්මාණ ජූරියේ විශේෂ සම්මානය දිනාගැනීමට නාගොල්ලාගොඩ ජාතික පාසල තේරී පත්වූ වගයි.❤








